slider2024.jpeg
Slider 01
Slider 02
about us image
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව

ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව මූලිකව 1969 අංක 03 දරණ නීති කොම්ෂන් සභා පනතේ 02 වන වගන්තියට අනුව 1969 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති විසින් මෙම කොම්ෂන් සභාවේ සභාපතිවරයා හා අනෙකුත් කොමසාරිස්වරු දහහතර දෙනා පත්කරනු ලබයි.

Ongoing Activities

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්හි නීති ප්‍රතිසංස්කරණය සඳහා නීති ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ඇති කිරීමට 60 දශකයේ එම රටවල් ගත් උද්යෝගයත් සමඟ වර්ෂ 1969 දී ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටවනු ලැබිය. දැනට පවතිනුයේ ශ්‍රී ලංකාවේ නව වැනි නීති කොමිෂන් සභාවයි.
  •  
  •  

අපව අමතන්න

 
අංකය: 80,4 වන මහල,
අධිකරණ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ල,
අංකය: 80,
අධිකරන මාවත,
කොළඹ 12.